Colombo Today Local News

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

මහජන රැස්වීම්වලදී හා ප්‍රසිද්ධ සභාවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක ස්ථානය රැදී නොසිටින ලෙස ආරක්ෂක උපදෙස් ලබා දී තිබේ.

ආරක්ෂක අංශ වලින් තමන්ට එසේ උපදෙස් ලැබී ඇති බව අගමැතිවරයා එජාප ඇමතිවරුන් පිරිසක් සමග පවසා ඇති අතර, පසුගි සතියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයට තමන් සහභාගී නොවූයේද එම උපදෙස්වලට අනුව බවද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

සෞදි විදේශ ඇමති ලංකාවට

colombotoday

ලිට්‍රෝ සමාගම ගෑස් ගන්න ලෝක බැංකුව සමග ගිවිසුමකට එයි

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Admin

සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය ඇණහිටී

Admin

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

colombotoday