Colombo Today Local News

අමාත්‍යාංශ වියදමට ෆොන්සේකා කෝටි 59ක් ඉල්ලයි.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

sarath fonsekaප්‍රාදේශීයසංවර්ධන ඇමති සරත් ෆොන්සේකාගේ සහ අමාත්‍යාංශයේ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය ඊයේ (09) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පුද්ගල පඩි නඩි, ගමන් වියදම්, කාර්යාලයීය අවශ්‍යතා ආදී පුනරාවර්තන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 46ක මුදලක්ද, ගොඩනැගිලි වාහන ආදී මූලධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

මෙය ඉදිරියේදී සම්මත වීමට නියමිතය.

Related posts

රුපියල කඩා වැටෙයි…

Admin

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday

වැලි ටිපරයට පොලිස් කොස්තාපල්වරියක් බිලි

Admin

මහනුවර නගරසීමාවේ පාසල් 45ක් වසයි

colombotoday

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට පියඹා ආ තහනම් ද්‍රව්‍ය පාර්සල්

colombotoday