Colombo Today Local News

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් වාල්ස්. එච්.රිව්කින් මහතා දෙදින නිල සංචාරයක් සදහා එළැඹෙන 11 වනදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන කටයුතු ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් සහකාර රාජ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණෙන බවත්, එම සංචාරය අතරතුරදී ජනධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හමුවීමට නියමිත බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin

සැප වාහන ඕන.. හිගන්නො වගේ ඉන්න බෑ.. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපා රට ගොඩනගන්න බෑ

colombotoday

ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් මතුවේ

colombotoday

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

විදුලි බිල දෙගුණයකින් ඉහළට…

colombotoday

ප්‍රගීත් එක්නැලිගොඩ මරා දැමූ බවට හෝ මැරුණු බවට සාක්‍ෂි නෑ – හෝමාගම මහේස්ත්‍රාත්

colombotoday