Colombo Today Sports News

කැන්ගරුවන් පරදා සිංහයන් ඓතිහාසික ජයක් ලබයි

ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකකදි පරාජය කරමින් ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව චෛතිහාසික ටෙස්ට් තරග ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත්විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් තෙවැනි ජයග්‍රහණය මෙය වෙයි.තරගයේ ජයග්‍රහණයත් සමගින් වෝන් – මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 412ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඕසට්‍රේලියානු කණ්ඩායමට සියල්ල දැවී ලබාගත හැකි වූයේ ලකුණු 183ක් පමණි.

1999 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ අතර තරග තුනකින් සමන්විත එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවේ 1-0ක් වශයෙනි.

Related posts

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

දිල්රුවන් මුරලිට සමවෙයි.. පළමු පෙළ කඩුළු 800 යි

colombotoday

ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමුදීම නිවේදනය කරයි

colombotoday

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

colombotoday

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday