Colombo Today Local News

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

mahinda sb

ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව ප්‍රීති ජනක කාරණයක් බවත්,මිලියන ගණනක් පැමිණෙන බව කීවද දස දහසක් පමණක් පාදයාත්‍රාවේ පැමිණි අතර ලක්ෂගණනක් පාරට පැමිණ ඒදෙස බලා සිටිබවත් සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවසීය.

එවැවින් පාදයාත්‍රාව හේතුවෙන් කිසිවිටක විනය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය. ශ්‍රීලංකා නිදහස් පක්ෂ‍යේ හැමදාමත් මත ගැටුණු තිබුණු බවත්, විනය ක්‍රියාමාර්ග ගත යුත්තේ පක්ෂ එකතුකිරීමට මිස බෙදා වෙන්කිරීමට නොවන බවත් දිසානායක අමාත්‍යවරයා පැවසීය.

Related posts

ලීසිං සීසර්ලාගේ නීති විරෝධී වැඩ වළක්වන්න ජනපතිගෙන් නියෝගයක්

colombotoday

පොලිසියට තග දැමූ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

Admin

20 ගේන්නේ බැසිල් පාර්ලිමේන්තු ගේන්නද? මෛතී‍්‍රට තනතුරු දෙන්නද?

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

සීතල පුටවල උදම් අනමින් සිටියදී ත්‍රස්තවාදීන් ගිනි පුපුරු අළු අතරින් මතුවනවා – සරත් ෆොන්සේකා කියයි

colombotoday

ලාල් කාන්ත ප්‍රදර්ශනයට තියන්න යන දේ

Admin