Colombo Today Local News

අද සිට බස් ගාස්තුව ඉහළට ! සංශෝධිත බස් ගාස්තු ලේඛණය මෙන්න

bus233සියයට 6 බස් ගාස්තු සංශෝධනය අද (1) සිට ක්‍රියාත්මකය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා වැඩි වේ.

බස් ගාස්තු සංශෝධිත ලේඛනය සෑම බස් රථයකම ප්‍රදර්ශනය කරන ලෙස උපදෙස් ලබා දී ඇතැයි සම්ස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

නව ගාස්තු සංශෝධනය අනුව අද (01) දිනයේ සිට ප‍්‍රවේශ පත් නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක ප‍්‍රකාශ කළා.

සංශෝධිත බස් ගාස්තු පිළිබඳ ලේඛනය පහතින් දැක්වේ

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

colombotoday

සියලු තර්ක විතර්ක අවසන්. කොරෝනා වැළඳී මියයන සියලු දෙනා ආදාහනය කල යුතුයි. සෞක්‍ය අමාත්‍යාංශය තීන්දු කරයි.

colombotoday

මන්දකට හසු වී සිටිය දී මුදවාගත් කඳුකර කොටියා මිය යයි

colombotoday

Lifebuoy සබන් වර්ගයක් නොවෙයි. | හමේ රෝග, දෘශ්‍යාබාධ ඇති කරන ද්‍රව්‍ය අඩංගුයි | මාධ්‍ය නොකියන තිත්ත ඇත්ත මෙන්න.

colombotoday

“උතුර නැගෙනහිර ඒකාබද්ධ කර රට අනාගමික කරන්න” – TNA

colombotoday