තම ධුර කාලය නිමාවීමෙන් පසු නැවත් වරක් ආණ්ඩුවක් ඉල්ලා තමන් පාගමන් නොයන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ මාවනැල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි
වසර 11ක් තිස්සේ හරියට රට පාලනය කළා නම් අද දියපට්ටා එනතුරු පයින් ඇවිදින්න වෙන්නේ නැති බවද ජනාධිපතිවරය එහිදි පැවසීය.