Colombo Today Local News

ඕමන්තේ හමුදා මුරපොලේ ඉඩමට අලුත් අයිතිකාරයෙක් එයි.. හමුදාවට වහාම පිටවෙන්න කියයි !

omanthei 632ශ්‍රී ලංකා හමුදාවේ ඕමන්ත මුරපළ පිහිටා තිබූ ප්‍රදේශය ද තමන්ට අයිති බව කියමින් එක්‌තරා ව්‍යාපාරිකයෙක්‌ ඉන් ඉවත්ව යන ලෙස හමුදා බලධාරීන්ට දැනුම් දී ඇත.

මෙතෙක්‌ කල් මෙම ව්‍යාපාරිකයා එම ඉඩමට හිමිකම් කීමට ඉදිරිපත් වී නොතිබිණි. මේ සම්බන්ධයෙන් උතුරේ ආරංචි මාර්ග පැවසුවේ රජය සතු උතුරේ ඉඩම්වලට පවා විවිධ පිරිස්‌ හිමිකම් පාන බවයි.

යාපනය කච්ෙච්රියේ තිබූ ඔප්පු තිරප්පු ප්‍රභාකරන් ගිනි තබා වැනසුවා. එහෙත් දැන් අලුතින් ඔප්පු ඉදිරිපත් කළ ඉඩම්වල අයිතිය ඉල්ලනවා යෑයි එම ආරංචි මාර්ග පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

රුදුරු රළ පෙළ මිනිස් ජීවිත දෙලක්ෂ තිස්දහසක් බිළිගෙන අදට වසර 11යි

colombotoday

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

Admin

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

“ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා” – තිලංග සුමතිපාල

colombotoday

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

ආර්ථික ඔස්තාර්ලා හාන්සියි.. ආර්ථික වර්ධන වේගය 3.8%ට බහී..

colombotoday