Colombo Today Local News

පූජිත මහත්තයෝ.. ඔය යුනිෆොම් එක දෙන්න ළමයෙකුට..! – විමල්

pujith wimal

ජනසටන පාගමනේ පළමු දිනය අවසානයේ මාවනැල්ල ගනේතැන්නේදී පැවති ජන හමුවේදී ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පොලීසිය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළකලා. එහිදී ඔහු පැවසූවේ පොලිස්පතිවරයාගේ නිල ඇදුම ගලවා ළමයෙකුට දෙන ලෙසයි.

සමහර මාධ්‍ය කියනව මේ පෙළපාලියේ ගිය ජනයා ඇම්බියුලන්ස් රථ වලට පහර දුන්නයි කියල. කිසිම පහරදීමක් සිද්ධවෙලා නැහැ. බලන්න පොලිසිය බලාගෙන ඉන්නව. ජොන්ස්ටන් මන්ත්‍රීතුමා තමයි ට්‍රැෆික් සාජන්ගෙ වැඩේ කරන්නෙ. මේක අයාලේ යන පොලිසියක් ඔය යුනිෆෝම් එක දෙන්න පූජිත මහත්තයෝ ළමයෙකුට. ළමයෙකුට දෙන්න.

Related posts

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

රනිල්ගේ ඉත්තෙක් වුන මානප්පෙරුම

Admin

දියර පොහොර ගනුදෙනුව ගැන පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

කැනඩාවට සිංහලෙන් ගර්ජනා. ඉංග්‍රීසියෙන් ආයාචනා. | පිනට මන්ත්‍රී වූ සුරේන් රඝවන්ගේ දෙබිඩි කතා.

colombotoday