Colombo Today Local News

ලංකා හොස්පිටල් – හිල්ටන් විකුණා දැමීමට රජය තීරණය කරයි !

06c7017a6cf59f2840695c4afb41deeb_L

ලංකා හොස්පිටල්, කොළඹ හිල්ටන් හෝටලය, සහ හයට් රිජන්සි හෝටලය විකුණා දැමීමට රජය තීරණය කර ඇත.

උපාය මාර්ගික නොවන මෙම ව්‍යාපාර පෞද්ගලික අංශයට විකුණා දැමීම තුළින් විදේශ ආයෝජයකයන් සදහා වැඩිපුර ආයෝජන ලබාදීම හරහා ආර්ථිකයේ සීඝ්‍ර වර්ධනයක් හිමි කරගත හැකි වෙතැයි රජය අදහස් කරයි.

සිංගප්පූරුවේ පැවති දකුණු ආසියානු ඩයස්පොරා සමුළුව අමතමනි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආයතන තුන පිළිබදව රජයේ ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

Related posts

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin

“ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා”

colombotoday

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday