Colombo Today Local News

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

141211181809_rajitha_senaratne_640x360_bbcදුම්කොළ හා මධ්‍යසාර මෙන්ම සීනි, ලුණු සහ මේදය බහුල ආහාර සිරුරට අහිතකර බැවින්, එම ආහාර භාවිතය අවම කිරීම සදහා ඒවායේ බදු වැඩිකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සීනි, ලුණු, සහ මේදය බහුල ආහාර බෝ නොවන රෝග බොහොමයකට හේතුවන බව හදුනාගෙන ඇති අතර රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට 68ක්ම බෝ නොවන රෝග වලින් පෙළෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

පෝෂණ්‍ය පිළිබදව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මීට හේතුවී තිබෙන බවත්, ඒ අනුව අවුරුදු 6ත් 10ත් අතර දරුවන් සිටින පාසල් ඉලක්ක කරගනිමින් පෝෂණය පිළිබදව පොත් පිංචක් ලබා දීමට ඉදිරිය්දී කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

ශ්‍රී ලංකාවට නව පරපෝෂිතයෙක්

Admin

කෝටි 71ක අල්ලස් චෝදනා.. අල්ලස් කොමිසමෙන් විමල්ට නඩු…

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin