World

බ්‍රිතාන්‍යයේ පාලනය තෙරේසා මේ අතට

තේරේසා මේ බකිංහැම් මාලිගයේදී දෙවැනි එළිසබෙත් රැජින හමුවීමත් සමග ඇයට රජයක් පිහිටුවීම සඳහා රැජිනගෙන් ඇරයුම් ලැබිණි.

හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මීට සුළු වේලාවකට පෙර මහ රැජින හමුවී සිය අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කර, නව අගමැතිනිය ලෙස තේරේසා මේ හඳුන්වා දෙනු ලැබීය.

අනතුරුව දෙවැනි එළිසබෙත් රැජින හමුවූ තේරේසා මේ වෙත රජයක් පිහිටුවීම සඳහා රැජින ඇරයුම් කිරීමෙන් පසුව, බ්‍රිතාන්‍යයේ දෙවැනි අග්‍රාමාත්‍යවරිය වීමේ ඓතිහාසික අවස්ථාව ඇයට උදාවිය.

Related posts

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

colombotoday

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday