Colombo Today Local News

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

srilankan_airlines1අධික ලෙස පාඩු ලබන බවට චෝදනා නැඟෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්තමාන පරිපාලනය යටතේ බඳවාගෙන ඇති ඉහළ නිලධාරීන් තිදෙනකුගේ වැටුප් සඳහා වසරකට අමෙරිකානු ඩොලර් මිලියනයකට වැඩි මුදලක්‌ වැයවන බව ශ්‍රී ලංකන් වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම තිදෙනා මෙසේ අතිවිශාල වැටුපට බඳවාගෙන ඇත්තේ පුද්ගලික හිතවත්කම් මත බවට ද වෘත්තීය සමිති චෝදනා කරයි.

ඒ ඒ අංශවල නියමිත වැටුප් තල පවතින බැවින් මොවුන්ගෙන් ඇතැමුන් නව තනතුරු ඇතිකර බඳවාගෙන ඇති බව වාර්තා වේ.

මීට අමතරව නව පරිපාලනය පසුගිය දිනවල තවත් සේවකයන් ගණනාවක්‌ම ඉහළ වැටුප් මත බඳවාගෙන ඇත.

Related posts

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin

මිලියන 205ක රත්‍රන් තොගයක් සමග කාන්තාවක් රේගු භාරයට

colombotoday

බණ්ඩරත්තවේල්ලේ දී අවිඅයුධ තොගයක් වටලයි

Admin

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

ගෝඨාභයජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි

colombotoday

වසර 48000කට පෙර අපේ උරුමය-දුනු – ඊතල භාවිත කළ ලොව පැරණිතම මානවයන් ගැන මෙරටින් සාක්ෂි හමුවේ

colombotoday