Colombo Today Local News

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

medaperadiga

දිගු කලක සිට ක්‍රියාත්මක වූ මැදපෙරදිග පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ පිවිසීම රජය විසින් අවහිර කර ඇති ඇති බව එහි පරිපාලකයන් පවසයි.

කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හා අධිකරණ නියෝගයක් නොමැතිව තම වෙබ් අඩිවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කර ඇති බව පවසන ඔවුන් යහපාලනය යටතේ ගෙන එනවා කියූ මාධ්‍ය නිදහස මෙයදැයි ඔවුන් ප්‍රශ්න කරති.

මෙම මාර්ගය හරහා තම වෙබ් අඩිවය හා සම්බන්ධ විය හැකි බවද එම වෙබ් අඩවි පරිපාලකයන් පාඨකයන් වෙත දන්වා සිටී

 

 

Related posts

“අපි ගම්මන්පිලගේ රෙදි ගලවනවා… ඥාණසාර හිමි ආරක්ෂා කරන්නේ ඔහුයි“ – ජා.හෙ.උ.

colombotoday

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin

චැතැම් වීදියේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර..

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

කුණු කන්ද දුම්රියෙන් පුත්තලමට.. හමස් පෙට්ටියට ගිය, කොළඹ කුණු නසන ගෝඨාගේ සැලසුම මෙන්න

colombotoday

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

Admin