Colombo Today Local News

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

mahinda r

තම පුතු සිරගත කර තිබුණද වැට් බද්ද තාවකාලිකව හෝ අත්හිටුවීමට ලැබුණු අධිකරණ නියෝගය පිළිබදව සතුටක් දැනෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාරගත කළ නාමල් රාජපක්ෂ මහතා බැලීම සදහා ඊයේ පස්වරුවේ වැලිකඩ මැගසීන් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මාධ්‍යෙව්දීන් ඇසූ පැණයකට පිළිතුරු දෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/PresidentRajapaksa/videos/10153510713821467/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රත්‍රං මිල ඉහළට

Admin

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

ප්‍රසන්නගෙන් මහින්දට ලිපියක්

Admin

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

Admin

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

colombotoday