නව මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටින උදය ගම්මන්පිල මහතා විසින් තමන්ට ලැබුණු විවේකයෙන් උපරිම ප්රයෝජන ගැනිම සඳහා පොත් තුනක් ලිවීම අරබා ඇත.
එම පොත් තුන නම් පෙඩරල් සරල බසින්, සිරකරු අංක 4643 අවනඩුවේ කතාව සහ මා දුටු රණවකයි.