Colombo Today Local News

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

දිගින් දිගටම සිදුවන මූල්‍ය අලාභය හේතුවෙන් ප්‍රංශයේ පැරිස් හා ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් වෙත සිදු කෙරෙන ගුවන් මෙහෙයමු අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ලබන ශීත සෘතවේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන අතර ඒ අනුව කොළඹ සහ ප්‍රැන්ක්ෆර්ට් අතර ගුවන් මෙහෙයුම් ඔක්තෝබර් 30 වෙනිදා සිටද පැරිස් සහ කොළඹ අතර ගුවන් මෙහෙයුම් නොවැම්බර් 6 වෙනිදා සිටද අත්හිටුවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Related posts

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday

ජොන්ස්ටන්ට ඇප

colombotoday

ස්වයං නිරෝධායනයෙන් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

colombotoday

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

colombotoday

දඹුල්ලේදී තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday