ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිට අවන්හලකට ඇතුළු වූ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සේවකයෙකුට බැණ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විරෝධය දක්වා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ බලපුළුවන් කාරයන් ඉදිරියේ නිවටයන් හා ගැරඩියන් ලෙස හැසිරෙන මෙරට දේශපාලකයන් දුබලයා ඉදිරියේ සිංහයන් මෙන් හැසිරෙන බවයි.
එම නිවේදනය පහත දැක්වේ