පාසැල් හැරයන තරුණයන් වැඩි වශයෙන් ත්‍රීරෝද රථ භාවිතයට පෙළඹී ඇති බවත්, ඒ හේතුවෙන් ත්‍රීරෝද රථ කුළි රැකිවේ නිරතව සිටින අයගේ ආර්ථිකයට බලපෑමක් එල්ලවන බැවින් වාහන මිළ ඉහළ දැමීමට රජය තීරණය කළ බව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේ.