Colombo Today Local News

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

03(165)

උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලනය ක්‍රමයක් ලබා ගැනීම සදාහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබේ.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පසුගියදා උතුරේ කළ සංචාරයකදී යාපනය උතුරුපළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී හමුවීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනුයි උතුරු පළාත් මහඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම ගැටලු විසදාගැනීමට බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළයුතු බවටත් තමන් මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර එහිදී රජයේ නියෝජිතයින් සමග මේ ගැන සාකච්ඡා කිරීමට ඔහු එකග වූ බවත් ප්‍රධාන අමාත්‍යවරයා යාපනයේදී මාධ්‍යවේදීන්ට වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

මහින්ද පිළිබඳ මෛත්‍රී කළ ප්‍රකාශයට ඒකාබද්ධයෙන් දැඩි විරෝධය.. පිළිකුල දක්වා මාධ්‍ය නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් විකුණයි

colombotoday

ෂාෆිගෙන් සැත්කම් කළ පසු දරුවන් අහිමිවූ මව්වරුන් 200කගෙන් පැමිණිළි…

colombotoday

බෙහෙත් විසිකර මාට්ටුවූ රිෂාඩ් බදුර්දීන් ජාතික රෝහලෙන් දොට්ට දමයි. – යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday