Colombo Today Local News

“ලෝකයේ කිසිම හමුදා කඳවුරක් පෙරහුරුවකදී පුපුරා නෑ” ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය ගැන හමුදාව කියයි

sudantha ranasinghe

සාලාව හමුදා කඳවුරේ ගිනි නිවීමේ පෙරහුරු පැවැත්වෙන බව සත්‍ය නමුත් එවැනි පෙරහුරුවකදී මෙතෙක් ලෝකයේ කිසිම හමුදා කදවුරුක් ගිනිගෙන නොමැති බව යුද හමුදා බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.

සාලාව යුද හමුදා කදවුර පුපුරා ගියේ ගිනි නිවීමේ පෙරහුරුවකදී ඇති වූ ගින්නකින් බවට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.

හමුදා කදවුරේ පැවැත්වූ පෙරහුරුව අදාළ පිපිරීමට සෘජුවම සම්බන්ධ බවට පරීක්ෂණයකින් තොරව කිව නොහැකි යැයිද බටහිර ආඥාපතිවරයා සදහන් කළේය.

Related posts

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

colombotoday

සහරාන්ලා මඩකලපුවටත් ගහලා. වසර 3 ට පසු අනාවරණය වෙයි

colombotoday

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

කටාරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් !

colombotoday

සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන් – මල්වතු නාහිමියෝ ඇමති ෆයිසර්ගේ මූණටම දෙසති

colombotoday