Colombo Today Local News

බොරු චෝදනා කර හිර කරාට එක්නැලිගොඩ නඩුවේ බුද්ධි නිලධාරීන් 4ක් කෝටි දහයක් ඉල්ලා නඩු දමයි

eknaligoda

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනාකර අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ සෙබළුන් සිව් දෙනෙකු රුපියල් කෝටි දහය බැගින් වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කර තිබේ.

තමන් අත් අඩංගුවට ගෙන මහෙස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් නොකිරීම, අත් අඩංගුවට ගැනීමට හේතු නොදක්වා එක්නැලිගොඩගේ අතුරුදන් වීම ගැන කුමන්ත‍්‍රණ කිරීමක් ගැන පැවසීම යන් කරුණු දක්වා ඇති අතර තමන් කිසිවෙකුත් එම සිද්ධියට සම්බන්ධ නැතැයි දන්වමින් ‍මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Related posts

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

colombotoday

පෞද්ගලික බස් ධාවනය පහතට

colombotoday

එරාවූර් සිට අකුරණට ආ හොර හරක් ලොරියක් පෙරලෙයි.. ගවයන් තොගයක් එතැනම මිය යයි (Photo)

colombotoday

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

colombotoday

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

colombotoday