Colombo Today Local News

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

bus_gemunu

එලෙබෙන ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා බස්රථ හිමිකරුවන්ගේ සංගමයේ සබාපතිවරයා රජයට දන්වා තිබෙනවා. එහිදී බස්නාහිර පළාතට සහ මධ්‍යම පළාතට වාහන තදබද ගාස්තුවක් ටිකට් පතට එකතු කරන ලෙසද ඒ මහතා ආණ්ඩුවට දන්වා තිබෙනවා.

තම සංගමයට බිරීමට පමණක් නොව සපා කෑමටද හැකියාව තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරා.

Related posts

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

ජනපතිවරණය නොවැ. 15 – දෙසැ. 7 ත් අතර

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

රගර් ගහන්න දීපූ මිලියන 70ක ට වෙච්ච දෙයක් නෑලු. නාමල් අධිකරණයට එයි

colombotoday

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday