Colombo Today Local News

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

ravi 125

ශ‍්‍රි ලංකාව ගතවූ කෙටි කාලයේදී ඇති කර තිබෙන වෙනස ඉතා ප‍්‍රශංසනීය බව මෙරට සංචාරයක නිරත වූ ලෝක බැංකු විධායක නියෝජිකයෝ පැවසුවේ යැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් ඇමති රවි කරැණානායක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරියේදී මෙරටට ලබාදෙන ආධාර, කිසිදු අක‍්‍රමිකතාවකින් තොරව ප‍්‍රතිලාභීන් වෙත ලැබීමේ ක‍්‍රමවේදයක් රට තුළ සකස් වී ඇති බවද ලෝක බැංකු නියෝජිතයන් කියා සිටි බවයි.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරුන් පසුගිය තෙදිනක කාලයක් මෙරට රැදී සිටිමින් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු විවිධ පිරිස් සමග සාකච්ඡුා කළ බවත කී මුදල් ඇමතිවරයා ලෝක බැංකුවේ කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වන්නේ වසර 34කට පසුව යයිද කියා සිටියේය.

Related posts

Video – මෛත්‍රිපාල, රනිල්, කියපල්ලා බලන්න ජාතිවාදය කියන්නේ මොකද්ද කියලා – ඥානසාර හිමි

colombotoday

හයිලෙවල් මාර්ගය හිරවෙයි

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම පාර්ලිමේන්තුවට

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday