Colombo Today Local News

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

ravi 125

ශ‍්‍රි ලංකාව ගතවූ කෙටි කාලයේදී ඇති කර තිබෙන වෙනස ඉතා ප‍්‍රශංසනීය බව මෙරට සංචාරයක නිරත වූ ලෝක බැංකු විධායක නියෝජිකයෝ පැවසුවේ යැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් ඇමති රවි කරැණානායක මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරියේදී මෙරටට ලබාදෙන ආධාර, කිසිදු අක‍්‍රමිකතාවකින් තොරව ප‍්‍රතිලාභීන් වෙත ලැබීමේ ක‍්‍රමවේදයක් රට තුළ සකස් වී ඇති බවද ලෝක බැංකු නියෝජිතයන් කියා සිටි බවයි.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරුන් පසුගිය තෙදිනක කාලයක් මෙරට රැදී සිටිමින් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු විවිධ පිරිස් සමග සාකච්ඡුා කළ බවත කී මුදල් ඇමතිවරයා ලෝක බැංකුවේ කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වන්නේ වසර 34කට පසුව යයිද කියා සිටියේය.

Related posts

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

උලමා සභාවේ බලහත්කාරයට යටවූ අලි සබ්‍රි බහු විවාහ සඳහා අවසර ඉල්ලයි. – තමන්ගේම කැබිනට් යෝජනාව සංශෝදනයට අවසර පතයි.

colombotoday

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

රන්ජන් පාර්ලිමේන්තුවේදී ඇද බෑ ටොම් පචයක් විනිසුරු පද්මිණීගේ හඩ පටයෙන් එළි වෙයි !

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin