Colombo Today Local News

විපක්ෂ මන්ත්‍රීන් දඩයටම ආණ්ඩුවෙන් අල්ලස්.. තීරුබදු රහිත වාහනයට අමතරව තව සැප රියක් දෙන්න යයි

dullas

ආණ්ඩුව තීරු බදු රහිත මිලට මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහනයට අමතරව තවත් සුපිරි වාහනයක් අල්ලසක් ලෙස ලබාදීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් සිටින බවත්, අල්ලසට මීට වඩා හොඳ නිර්වචනයක් ඇතැයි තමා නොසිතන බවත් ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසු මන්ත්‍රීවරයා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට අල්ලස් කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවට එන බව ද කියා සිටියේය.

Related posts

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

colombotoday

ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වසර 3 ක සිරදඩුවම් ලැබ සිටි ජිනා මැඩම් නිදහස්

colombotoday

රංජිත් නිර්මාල් ඔබ දැන් කොහිද… 6%ක් අධ්‍යාපනයට දුන් නෑ නේද… ඊට වඩා උපදෙස්කම සැප නේද

colombotoday

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි පළවන වාර්තා අසත්‍යයයි.

colombotoday

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

ජනපතිගේ තටු කපා විධායක බලය අගමැතිට දෙන ජවිපෙ ගෙනා 20වැනි සංශෝධනය මෙන්න

colombotoday