Colombo Today Local News

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

mithrepalaඉන්දීය සංචාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදී හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකිරීමට එරෙහිව සිය අප්‍රසාදය දැක්වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදි කිරීමට සූදානමින් සිටි ගල් අගුරු බලාගාරය වෙනුවට එල්.එන්.ජී. (ද්‍රව) බලාගාරයක් ඉදි කරන බවද කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.

Related posts

මෙරටට පැමිණ රැකියා අහිමි ශ්‍රමිකයින්ට දීමනාවක් සහ පොලී රහිත ණයක්

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

සාම්පූර් බෞද්ධ නටඹුන් ඩෝසර් කර ඇත්තේ රජයේ දේපළ, යන්ත්‍රඋපකරණ යොදාගෙන !

colombotoday

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday