Colombo Today Local News

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

champika 232

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතාව මුලා කරන බවට මහනගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළේය.

ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක මුදල් ඇස්‌තමේන්තුවේ සඳහන්ව තිබුණේ රුපියල් මිලියන 55 ක්‌ බවත් එය ඉලක්‌කමින් සහ අකුරින් සඳහන්ව තිබූ බවත් සඳහන් කළ ඇමැතිවරයා පක්‌ෂනායක රැස්‌වීමේදීද මේ පිළිබඳව දැනුවත් කර තිබියදී ජවිපෙ නායකයා විසින් ජනතාව මුළා කිරීමට සූදානම් වන්නේ නම් ඔහුගේ සමාජවාදය ගැන කවර කතාදැයි සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ කැබිනට්‌ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

colombotoday

හිස්බුල්ලා මන්නාරමේ අක්කර 508 මිළට අරන්… මෙච්චර සල්ලි කොහෙන්ද ? – දෙමළ සන්ධානය ප්‍රශ්න කරයි

colombotoday

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

කාන්තා සුදු ඇඳුම් තොගයක් අනුරාධපුරෙන් හමුවෙයි… පොහොර උරයක සගවා ගෙනා මුස්ලිම් දෙදෙනා අත්අඩංගුව…

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday