Colombo Today Local News

හිටපු ජනපති අනාරක්ෂිත කිරීමට එරෙහිව මිනුවන්ගොඩදී විරෝධතා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදාව ආරක්ෂාව ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් ඊ‍යේ පස්වරුවේ මිනුවන්ගොඩ නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් විසින් එය සංවිධානය කර තිබූ අතර, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටද එහිදී දැඩි විරෝධයක් එල්ල විය.

Related posts

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin

නීතිඥ සංගම් නිලවරණයෙන් සාලිය පීරිස් ඉදිරියෙන්

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday