World

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

doneld trumph
ඇමරිකානු ජනාධිපතිවරණය සදහා රිපබ්ලිකන් පක්ෂයේ අපෙක්ෂකයා තොරා ගැනීමේ සටනින් ජෝන් කේසික්ද ඉවත්ව තිබෙනවා.

ඉන්දියානා ප්‍රාන්තය පරාජය වීමෙන් පසු මීට පෙර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ටෙඩී කෲස් ද තරගයෙන් ඉවත් විය.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයේ ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩි අවස්ථාව හිමිව තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කිරීම සදහා වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක තරගයේ ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිය වන හිලරි ක්ලින්ටන්.

 

Related posts

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

colombotoday

දකුණු පැසිෆික් සාගරයෙන් ලොව 08 වැනි මහාද්වීපය සොයා ගනියි

Admin

ඇමරිකානු සම්බාධක නොතකා 5000km ක් දුර ඉලක්ක විනාශකළ හැකි මිසයිලයක් ඉරානය හදයි

colombotoday

ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin