World

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

doneld trumph
ඇමරිකානු ජනාධිපතිවරණය සදහා රිපබ්ලිකන් පක්ෂයේ අපෙක්ෂකයා තොරා ගැනීමේ සටනින් ජෝන් කේසික්ද ඉවත්ව තිබෙනවා.

ඉන්දියානා ප්‍රාන්තය පරාජය වීමෙන් පසු මීට පෙර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ටෙඩී කෲස් ද තරගයෙන් ඉවත් විය.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයේ ඇමරිකානු ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩි අවස්ථාව හිමිව තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කිරීම සදහා වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක තරගයේ ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිය වන හිලරි ක්ලින්ටන්.

 

Related posts

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

colombotoday