Colombo Today Local News

එජාප මැයි පෙළපාලියේ ගැහැණු ඇදුම් ඇදගත් පිරිමින් දෙපිරිසක් ගුටි ඇණගනී.. තුනකට තුවාල

ඊයේ දිනයේ බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂ මැයි රැළියට සහභාගි වීමට මාලිගාවත්ත පිටියෙන් ආරම්භ වූ පෙලපාලියේදී කාන්තා ඇදුමින් සැරසි සිටි පිරිමින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ.

තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති මෙම ගැටුම සංවිධායක මණ්ඩල සමථයටපත් කර ඇත්තේ ඉතා අසීරුවෙනි.

Related posts

පොලිස්පතිට එරෙහි වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවන බව අගමැති කියයි

Admin

පෙළපාලි තහනම්

Admin

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

colombotoday

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday