BusinessColombo Today Local News

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

ඉපැරණි රාජධානියක් සහ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කුරුණෑගල හෙවත් ඇතුගල්පුර මේ වනවිට අනෙකුත් ප්‍රධාන නගර මෙන්ම රටේ බහුතර ජාතිය සුළුතරයක් බවට පත්වූ නගරයක්. සිංහලයන් සතුව පැවතී ව්‍යාපාර බොහොමයක් එක් සුළු ජන කොට්ඨාශයක් අතට පත්වී ඇති අතර කුරුණෑගල ඉදිකෙරුණු නව වෙළද සංකීර්ණයේ ව්‍යාපාර බොහොමයක් වැඩි මුදලක් ලබාදී තමන් සතු කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

අප සිදුකල සංචාරයකදී, කුරුණෑගල නව වෙළද සංකීර්ණයේ වෙළදසැල් කිහිපයක් ඉදිරියේ බෞද්ධ කොඩි ඔසවා තිබෙනු දැක අප ඒ පිලිබදව විමසීමක් සිදු කලා. කුරුණෑගල ප්‍රදේශයේ බොහෝ සිංහල තරුණයන් තම මිලදීගැනීම් සදහා සිංහල වෙළදසැල් සෙවීම හේතුවෙන් ඔවුන්ට පහසුවෙන් හදුනාගැනීම සදහා තම වෙළදසැල ඉදිරියේ බෞද්ධ කොඩියක් එසවීමට කටයුතු කල බවයි එම වෙළදසැල් හිමිකරුවන් අප සමග ප්‍රකාශ කර සිටියේ.

Related posts

පොල් වගා වනසන වදුරන්ට රිලවුන්ට පිරිත් පැන් ඉසිමු..- එස් බී දිසානායක

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin

තලංගම බෝම්බ පිපිරීමක්.. තිදෙනෙක් මරුට !

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

colombotoday