BusinessColombo Today Local News

ඇදුම් ගන්න සිංහල කඩයක් සොයනවාද? – කොඩියෙන් හදුනාගන්න කුරුණෑගල බොදු වෙළදසැල්

ඉපැරණි රාජධානියක් සහ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන කුරුණෑගල හෙවත් ඇතුගල්පුර මේ වනවිට අනෙකුත් ප්‍රධාන නගර මෙන්ම රටේ බහුතර ජාතිය සුළුතරයක් බවට පත්වූ නගරයක්. සිංහලයන් සතුව පැවතී ව්‍යාපාර බොහොමයක් එක් සුළු ජන කොට්ඨාශයක් අතට පත්වී ඇති අතර කුරුණෑගල ඉදිකෙරුණු නව වෙළද සංකීර්ණයේ ව්‍යාපාර බොහොමයක් වැඩි මුදලක් ලබාදී තමන් සතු කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

අප සිදුකල සංචාරයකදී, කුරුණෑගල නව වෙළද සංකීර්ණයේ වෙළදසැල් කිහිපයක් ඉදිරියේ බෞද්ධ කොඩි ඔසවා තිබෙනු දැක අප ඒ පිලිබදව විමසීමක් සිදු කලා. කුරුණෑගල ප්‍රදේශයේ බොහෝ සිංහල තරුණයන් තම මිලදීගැනීම් සදහා සිංහල වෙළදසැල් සෙවීම හේතුවෙන් ඔවුන්ට පහසුවෙන් හදුනාගැනීම සදහා තම වෙළදසැල ඉදිරියේ බෞද්ධ කොඩියක් එසවීමට කටයුතු කල බවයි එම වෙළදසැල් හිමිකරුවන් අප සමග ප්‍රකාශ කර සිටියේ.

Related posts

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

මන්ත්‍රීකම විතරක් මදි… ෆොන්සේකා කෝට්ටේ එජාප ආසන සංවිධායකකමත් ඉල්ලයි!

colombotoday

යාපනය සරසවි සිසුන්ගේ පාගමනට පාසල් සිසුවියන් බලෙන් අරන් ගිහින්

colombotoday

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday