Colombo Today Local News

“වැඩ බෑ කියා ආණ්ඩුව ඔප්පු කළා.. ජනතාවට ලැබුණු දෙයක් නෑ.. එන්න අලුත් සමාජයක් හදමු” – ජවිපෙ

වසර 68ක් මුළුල්ලේ ධනපති පාලකයන් රට පාලනය කළත් රටේ ජනතාවට ලබාදුන් දෙයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය තනිවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙනමත් රට පාලනය කළ නමුත් වර්තමානයේදී පක්ෂ දෙකම එකතුවී රට පාලනය කරන බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

එහෙත් හවුල් පාලනයටත් රටේ ජනතාවට දැනෙන යමක් කිරීමට නොහැකි බවට මේ වන විට ඔප්පු කර තිබෙන බැවින් නව ආර්ථික හා සමාජයක් ගොඩනැගීමට සියලුම දෙනා පෙළගැසිය යුතු බවද පවසා සිටියේය.

Related posts

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට

colombotoday

වෛද්‍යවරු සටන දිනයි.. පරාජිත ඇමති රාජිත වෛද්‍ය නාම ලේඛණය ඉවත්කර ගනී

colombotoday

දුම්රිය වර්ජනයක්?

Admin

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday

ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක ණය ආධාරයක්

Admin