Colombo Today Local News

“හොරුන්ගේ මැයි රැළිය කිරුලපණදී.. හොරකමට විරුද්ධ අපේ රැළිය කොළඹදී” – ඇමති අකිල

මෙවර එ.ජා.ප. මැයි රැළිය කොළඹදීත්, ශ්‍රී.ල.නි.ප. මැයි රැළිය ගාල්ලේදීත් හොරුන්ගේ මැයි රැළිය කිරුලපනදීත් පැවැත්වෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවස් මහතා ඊයේ සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ හොරකම් වසා ගැනීමට කිරුලපන මැයි රැළිය යොදගෙන ඇති බවත් හොරුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ හොරකම් වසා ගැනීමට කිරුලපන මැයි රැලිය යොදාගෙන ඇති බවත් මෙම සමාජ ක්‍රමය හා ඊට විරුද්ධව එජාපය ක්‍රියා කරන බවත් වැඩකරන පංතියේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත් අමාත්‍යවරයා කීවේය.

 

Related posts

දඹුල්ලේ ලොරි,බස් ගැටුමක්. 35කට තුවාලයි

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday