Colombo Today Local News

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

ඊයේ දිනයේදී ඉතාලියේ බොලොන්ඤ්ඤෝහී දී පැවති ක්‍රීඩා තරගයකදී කොටි හිතවාදීන් පිරිසක් විසින් ඊළාම් කොඩිය එසවීමට උත්සහා දරූ අතර ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධය ඊට එල්ල විය.

එහිදී ශ්‍රී ලාංකිකයන් විසින් ඊළාම් කොඩිය ඉවත් කර සිංහ කොඩිය ඔසවා ඇති අතර එහිදී ඇති වූ නොසන්සුන්තවය පාලනය කිරීමට ඉතාලි පොලීසිය පැමිණියහ.

Related posts

බිලියන 2.5ක් වන්දි ඉල්ලා ඇවන්ගාර්ඩ් නඩු දමයි !

colombotoday

පෙර රජ දවසින් පසු වැඩිම පිබිදීම පසුගිය වසර තුනහමාර තුලයි

colombotoday

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin