Colombo Today Local News

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ශක්තිමත් වී ඇති බැවින් ඕනෑම දේශපාලනඥයෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබී ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ද්‍රවිඩ භාෂාව කතා කරන ප්‍රාන්තයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනවා පිළිබදව අදහස් දක්වමින්.

වෙඩි හඩ පවතින සමයේදී උතුරු පළාතේ දේශපාලකයන්ගේ කටහඩ නිහඩ වී තිබූ බවත් එවැනි දේශපාලන මතයන් සම්බන්ධයෙන් කලබලවීමේ අවශ්‍යතාවයක් කිසිසේත් නොමැති බවත් උතුරු ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පැවසීය.

Related posts

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

පොහොර වවුචර් පත්වල වලංගු කාලය දීර්ග කෙරේ…

Admin

ඥානසාර හිමිට විරුද්ධව සිරිකොත කුමන්ත්‍රණයක් ?? මෙතෙක් හෙළි නොවුණු රහස්

colombotoday

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

යූරියා මිල අද සිට පහළ ට

Admin

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday