හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සියලු ජනපතිවරු වෙනුවෙන් උදාගම් ඉදිකරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද(21) පැවසීය.
හිටපු ජනපති ප්‍රේමදාස මහතාගේ සමයේ ගම් උදා සංකල්පය ඇතිවු පසුව එය යටපත් විය.
රට දැය වෙනුවෙන් ඉතිහාසය පුරා පරදේශක්කාර අධිරාජවාදී අභීයෝග ජයගැනීමට රටේ ස්වාධිපත්‍යය ස්වාධීනත්වය වෙනුවෙන් කැප කිරීම් කළ ජාතික නායකයන්ගේ නාමයන් තව දුරටත් ශක්තිමත් කිරීමට උදාගම්මාන ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.