Colombo Today Local NewsTop Stories

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතයේ නව රටා අනාවරණය

පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යයනයකින් හෙළිවූවේ, නාගරික ප්‍රදේශවල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය කංසා සිට මෙතම්ෆෙටමින් දක්වා වෙනස් වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමත්, අරාබි මුහුද හරහා සිදුවන ප්‍රවාහන මාර්ගවල භාවිතයත් මූලික කරුණැයි හඳුනාගෙන ඇත.

අධ්‍යයනයට අනුව, ගල්ෆ් කලාපයේ ශ්‍රී ලාංකික අලෙවිකරුවන්, ඉරාන ජාවාරම්කරුවන් සහ පකිස්ථාන ගෝත්‍රික ප්‍රදේශවල නිෂ්පාදකයන් මෙම ජාවාරමට සම්බන්ධය.

2023 දී මත්ද්‍රව්‍ය ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් 90%කින් ඉහළ ගොස් 162,088ක් ලෙස වාර්තා වී ඇත. කංසා, හෙරොයින්, සහ මෙතම්ෆෙටමින් භාවිතය මෙතෙක් ඉහළම මට්ටමින් පවතින බවට දත්ත පෙන්නුම් කරයි.

වර්ධනයන මත්ද්‍රව්‍ය ජාවාරමට සාර්ථකව මුහුණ දෙන්න, කලාපීය සහයෝගය සහ සම්බන්ධීකරණය කළ ජාතික උපාය මාර්ග අත්‍යවශ්‍ය වේ.

Related posts

කුකුළු මස් ආනයනයට අවසර දෙන්න තීරණයක්

Admin

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

මන්ත්‍රී ගෝරියේදී කඩා දැමූ මයික්‍රෆෝනයේ වටිනාකම ලක්ෂ 3යි.. මහජන මුදලින් අලාභය පියවයි…

colombotoday

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ පැවති ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ- බන්දුල

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

රාජිත පිය පුතු දෙපළ යාපනයට ගුවනින් බහී.. දෙමළ ගැටළු වෙනුවෙන් අරගල කරන බව දිවුරයි

colombotoday