Colombo Today Local NewsTop Stories

යුක්රේනයේ ඩ්‍රෝන් සටනින් රුසියානු ගුවන් බලවේගයට දැඩි ප්‍රහාරයක්!

යුක්රේනය පවසන්නේ, රුසියානු හමුදා ගුවන් කඳවුරු මත මෙහෙයුම් පෙරටුකරමින්, බෝම්බ හෙලන ගුවන් යානා 40 කට වැඩි සංඛ්‍යාවක් විනාශ කළ බවයි.

මෙය රුසියානු-යුක්රේන යුද්ධයේදී මෙතෙක් සිදුකරන ලද නිර්භීතම ඩ්‍රෝන් ප්‍රහාරයක් ලෙස සැලකේ.

විදෙස් ජනමාධ්‍ය ඔස්සේ විකාශය වන වීඩියෝ දර්ශනවල, ගුවන් ධාවන පථයක සිටි රුසියානු යුධ ගුවන් යානා ගිනි ගන්නා අයුරු දැක්වෙයි.

Related posts

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

රාජාංගනයේ සංචරණ සීමාවන් සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

හෙට සිට වෙනස් වන කාළගුණය

Admin

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday