Colombo Today Local News

නුවර – කොළඹ අධිවේගය ජූනියේ වැඩ අල්ලයි

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබන ජුනි මාසයේදී ආරම්භ කරන බව මහා මාර්ග අමාත්‍යංශය කියා සිටියි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, අදියර 03ක් යටතේ එම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කරන බවයි.

මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් පවරා ගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දීම වෙළෙඳපොළ වටිනාකම අනුව සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Related posts

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin

බෙදුම්වාදී ව්‍යවස්ථාව සහ අප ගත යුතු මග – ඥාණසාර හිමිගෙන් ප්‍රකාශයක් (Video)

colombotoday