Colombo Today Local News

විදුලි ගාස්තුව ගැන තීරණයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාව අද දිනයේ නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයකින් ද යන්න පිළිබඳව මෙම වාර්තාවේ ඇතුලත් කරන බව කොමිසම සදහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් අධ්‍යයනය කිරීමේ කටයුතු ඊයේ දින අවසන් විය.

පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරින.

Related posts

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

colombotoday

“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !

colombotoday

ශිෂ්‍යත්ව දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශය

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday