Colombo Today Local News

සහන රැසක් ගෙනෙන මාලිමා අයවැය අද

ජාතික ජන බලවේග රජයේ පලමු විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සදහා අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදු කෙරෙයි.

දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙයි.

තුන්වන වර කියවීමේ පැවැත්වෙන්නේ ඡන්ද විමසීම මාර්තු 21 වනදායි.

මෙවර අවයැවෙන් ජනතාවට විශාල සහන ප‍්‍රමාණයක් ලබා දෙන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැුසක් අවස්ථා ගණනාවක සදහන් කර ඇත.

Related posts

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

colombotoday

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

colombotoday

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday

අලුත් කැබිනට්ටුව 18 දිවුරුම් දෙනවා ඊටපස්සේ රට හදනවා

Admin