Colombo Today Local News

පාස්පෝට් පෝලිමට ආණ්ඩුවෙන් කඳිම විසදුමක්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තව දුරටත් විශාල පිරිසක් පෝලීම්වල රැඳී සිටින බව වාර්තා වෙයි.

කෙසේ වුව ද එම ජනතාව මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල මාර්ගයෙන් ඉවත් කර දෙපාර්තමේන්තු රථගාලට යොමු කර තිබේ.

මේ වන විට 2025 වසරේ මැයි මස 09 වෙනිදා වන තුරු කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දින වෙන් කළ නොහැකි බව ද වාර්තා වෙයි.

Related posts

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක

colombotoday

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ද. ආසියාවේ අඩු බර දරුවන් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉහළට

colombotoday

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday

නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කරේ

colombotoday

විදේශ ගතව සිට ආ සැමියාගෙන් පහර කෑ බිරිදක් මරු දකී

colombotoday