Colombo Today Local News

සහල් ආනයනට ගැසට් එක ප්‍රමාදයි

රජය විසින් සහල් ආනයනය කිරීමේ අවසරය දීර්ඝ කර ඇතත් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් සහල් ආනයනය කිරීමේ හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

පසුගිය 20 වැනිදා සහල් ආනයන අවසරය අවසන් වීමට තිබූණද රජය එම අවසරය නැවතත් ජනවාරි 10 දා දක්වා දීර්ඝ කරන ලදී.

නමුත් ඊට අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නිකුත් කර නැති වීම මත මෙම තත්වය උද්ගත වී ඇත.

20 දා වනවිට ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් මෙරටට ආනයනය කර තිබින.

Related posts

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

ක්ලබ් වසන්ත රට වටේටමණය වෙලා ඉඳලා තියෙන්නේ අප්පා

Admin

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

යහපාලනේ දැන් හොදටම ඇති, කියල ජනතාව කියනවනම් ගෙදර යන්න ආණ්ඩුව ලෑස්තියි – සජිත්

colombotoday