Colombo Today Local News

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

පවතින තත්වයන් හා සාධක හමුවේ විදුලි ගාස්තුව සියයට 11ත් 23 ත් අතර පරාසයකින් අඩු කිරීමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අදහස වී ඇතැයි වාර්තා වේ.

ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මාස හයක් යනතුරු විදුලි ගාස්තුව අඩු කිරීමට නොහැකි බව එම කොමිසමට දන්නවා ඇති පසුබිමකයි.

අදාළ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු සියයට 11ත් 23ත් අතර ප්‍රමාණයකින් අඩු කළ හැකි බවට ප්‍රති යෝජනාවක් මහජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිත තිබේ.

මෙම තත්ත්වය මත ලංකාව විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර මත ගැටුමක් නිර්මාණයේ ඇත.

Related posts

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday

පියාට වූ අසාධාරණයට එරෙහිව පුතා නැගිටියි.. ඇමතිකම දමා ගෙදර යයි (Video)

colombotoday