Colombo Today Local News

පොල් ප්‍රශ්නය විසදන්න මාස 6ක්වත් යනවා

පොල් අපනය හා වගාවට එල්ල වී තර්ජන හමුවේ පොල් ගෙඩි බිලියනයක පමණ අස්වැන්නක් අඩුවීම රට මුහුණ දෙන පොල් හිඟයට හේතු වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.

එහි සභාපති සමන් දේවගේ මහතා පෙන්වා දෙන්නේ කෙසේ වෙතත් රජයක් ලෙස ඉදිරි මාස හය තුළ මෙම ප්‍රශ්නය විසඳීමට බලාපොරොත්තු වෙන බවයි.

වෙළඳපළේ පොල් මිල මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රදේශ කිහිපයකම පොල් ගෙඩියක් රුපියල් 180-200 අතර මිලක අලෙවි වෙමින් ඇත.

ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 220 දක්වා ද මිල නියම කර තිබේ.

Related posts

ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හදන්න බැරි නිසා මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ

colombotoday

කෙහෙළියට වරෙන්තු, දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

Exclusive : බෝගස්වැවත් බදුර්දීන් යටතට – මුස්ලිම් ආක්‍රමණය නාමල්ගමින් ඇරබේ

colombotoday

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday