Colombo Today Local News

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

ranjan

හොරුන්, දූෂිතයන් අල්ලන බවට ජනතාවට පොරොන්දු දෙමින් යහපාලන රජය බලය ලබා ගත්තත් තවමත් එම පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත්, එසේ තිබියදී මැතිවරණයකට ගි‍යහොත් ඒකාන්තයෙන්ම පරාජය වන බවත් සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

බොහෝ දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා එෆ්.සී.අයි.ඩී සහ අල්ලස් කොමිසමට බාරදී ඇති බවද ඒවායේ විමර්ෂණ කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති බවද අලුත් අවුරුද්දෙන් පසුව ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වනුඇති බවද නියොජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පලකරයි.

එම නිසා මැතිවරණයකට යන්නේ අදාළ චූදිතයන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

Related posts

මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි (Video)

colombotoday

සරත් විරසේකරට විමල් වීරවංශ පරදින ලකුණු

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් තවත් බෝම්බයක් හමුවෙයි…

colombotoday

“සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා, පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න” – විමල් වීරවංශ

colombotoday

මහයියාවට සංචරණ සීමා

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin