Colombo Today Local News

සහල් ආනයනය අපේ ප්‍රතිපත්තිය නෙමෙයි හැබැයි චුට්ටක් ගේනවා

සහල් ආනයනය කිරීම ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්තිය නොවන බව එම පක්‍ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය සමග පැවති සාකච්චාවකින් පසු ඔහු මේ බව පැවසුවේය.

‘සහල් ආනයනය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නෙමෙයි. ඒ නිසා මේක මේ දිගු කාලීන ගත්තු ක්‍රියාමාර්ගයක් නෙමෙයි. අපි මේ ආනයනය කරන්නේ ඉදිරි මාස දෙක සඳහා’

Related posts

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

Admin

පොලිස් නිලධාරියෙකුට ගුටි දුන් එජාප මන්ත්‍රී පැන යයි… රියදුරු අත්අඩංගුවට…

colombotoday

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

colombotoday

පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි

colombotoday

රජයේ ප්‍රමුඛ අරමුණ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday