Colombo Today Local News

මංත්‍රීවරුන්ට වාහන දෙනවා

තමත් ඇමති ධුරයේ වැඩ බාර ගැනීමට අමාත්‍යංශයට ගිය විට තමනට හිමි නිල රථය යැයි සුපිරි v8 රථයක යතුරු භාර දුන් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසයි.

සිය අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිට වාහන 6ක් හිමි බවත් කලින් නියෝජ්‍ය ඇමැතිවරයෙක් වාහන 18ක් භාවිත කර ඇතැයි ද ඔහු සදහන් කලේය.

එලෙස වාහන භාවිත කරමින් සැප ගැනීමට තමන් නොපැමිණි බවත් හැම මන්ත්‍රීවරයෙකුට ම වාහනයක් ලබා දුන්න ද එය අවුරුදු 05 අවසානයේ නැවත භාර දී ගෙදර යා යුතු බව ද පැවසුවේය.

ජනාධිපති අගමැති මට්ටමේ සිට එම ආදර්ශය රටට ලබා දෙන බව ද නලින් හේවගේ ප්‍රකාශ කලේය.

Related posts

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

colombotoday

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin

අකිලගේ දේපල ගැන කතා කරන්න ගිය විමල්ට නඩුවක් වැටෙයි…

colombotoday

කාදිනල්තුමාගේ ප්‍රකාශය අස්ගිරිය පාර්ශවය අනුමත කරයි

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday