Colombo Today Local News

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

වෙළඳපළේ සහල් හිඟය තවදුරටත් උග‍්‍ර වෙමින් පවතී.

මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක සහල් නිකුත් කිරීම දැඩි ලෙස සීමා කර ඇත.

ඒ අනුව එක් පුද්ගලයකු සඳහා සහල් කිලෝ තුනක් පමණක් නිකුත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.

සම්බා, නාඩු, කැකුලු ආදි සහල් වර්ග කිලෝ තුන බැගින් පමණක් එක් අයෙකු සදහා නිකුත් කරන බවට ඔවුන් දැනටමත් සිය අලවිසෙල් ජාලය තුළ ප්‍රදර්ශනය කරමින් ඇත.

Related posts

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

ජනපති මෛත්‍රී දැන්ම යන්නෑ.. එන කන්නෙත් කොටල වපුරලයි යන්නෙ – විජිතමුණි සොයිසා

colombotoday

අලින්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරනවාද? – චන්න පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

Admin

එන සතියේ මං ආණ්ඩුවේ – රාජිත

colombotoday