Colombo Today Local News

සොරකම් කල ධනය සියල්ල යලි ගේනවා

නතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ බොටුව මිරිකමින් සිටින මාෆියාකාරයන් ඉදිරියට එම කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරියේදී ජනතාවට අඩු මිලට බඩු ගැනීමටත් හිගයකින් තොරව බඩු ගැනීමට හැකි වන වෙළඳපොලක් නිර්මාණය වනු ඇති බවත් ඇතිම කියා සිටියි.

රටේ ජනතාවගෙන් සොරකම් කරන ලද සියලු ධනය ගෙන ඒමටද ආණ්ඩුව කටයුතු කරන බවත් හෙෙතම තවදුරටත් පැවසුවේය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

කොවිඩ් අරමුදලේ රු. කෝටි 180ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට ලබාදෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday